විදුලි රථ – වාසි අවාසි

වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න. වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ. සම්පූර්ණ ෆොසිල ඉන්ධන සහ හයිබ්‍රිඩ් වාහන වල සංකීර්ණතාවය හේතුවත් මෙයට එක් හේතුවක් වේ. ලංකාවේ නම් මෙයට දිය හැකි හොඳම උදාහරණය, ‘වැගන් ආර්’ වාහනය වේ. ලාභයට… Read More විදුලි රථ – වාසි අවාසි

කුඩා දරුවන්ට බලශක්ති දැනුම

කණිෂ්ට පාසැල් වල දරුවන්ට බල ශක්තිය ගැන ඉගැන්විය යුතු හේතුව ~ ලිව්වේ ලලිත් කරුණාරත්න ඇටුවම් බසින ලද දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් මෙන්ම, කොත්තුවක් කමින් ඉන්දියන් ටෙලියක් බලා නින්දට යන ඒක හේතුක ජීවීන්ට බල ශක්තිය ගැන ඉගැන්වීම, හරකුන්ට සහ එළ දෙනුන්ට අවකලනය කියා දෙනවාක් මෙනි. ඒ අවාසනාවන්ත ජීවීන් අමතක කර ජීවිතය දෙස නැවුම් අයුරෙන් බැලිය හැකි,… Read More කුඩා දරුවන්ට බලශක්ති දැනුම

Leaf of GT-R genes

The Nissan LEAF NISMO features a custom tuning computer for more responsive acceleration, custom tires and suspension for improved handling and ride comfort, and stylish exterior and interior design. The model is based on the new Nissan LEAF, which debuted in October 2017. The new LEAF offers the exhilarating acceleration and environmental performance of a 100%… Read More Leaf of GT-R genes

EV සහ බැටරි – Q&A

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. ප්‍රධාන හේතු කිහිපයක්.  1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි.  2. නැවත විකුණුම් වටිනාකම සමාන ඉන්ධන වාහන වලට වඩා වැඩියි. ඒ කොහොමද කියල මෙහි කියවෙනවා. 3. ඔබේ පුද්ගලික කාබන් පාදය අවම කරනවා, ගෝලීය උණුසුම අඩුකරනවා. 4. රටේ… Read More EV සහ බැටරි – Q&A

සෙකන් හෑන් :-) මාකට් එක

මාස දෙක තුනකට පාරක්වත් සමාජ මාධ්‍යවල එනවා ලීෆ් එකකට එන්ජිමක් දාන්න බැරිද, ඇයි ඒවායේ ගණන් අඩුවෙන්නේ, බැටරි නැද්ද හෝ සමාන පෝස්ට්. මේ පෝස්ට් වලට ප්‍රතිචාර දක්වනවා කිහිප වර්ගයක අය. ඒ අය අතර විහිළු කාරයෝ, ගෝලීය උණුසුම වැඩිවීම ප්‍රතික්ෂේප කරන්නෝ, විදුලි රථවල පැවැත්ම විශ්වාස නොකරන්නෝ සහ කරන්නෝ සහ ව්‍යාපාරිකයොත් බොරදියේ මාළු බාන්න හදන. මුලින්ම පෙරේද චමත් පළිහපිටිය… Read More සෙකන් හෑන් 🙂 මාකට් එක

කිලෝමීටරයක ධාවන පිරිවැය

ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ක් වයසැති නිසාන් ලීෆ් AZEO හි CPK (පිරිවැය කිලෝමීටරයකට) විශ්ලේෂණය, ප්‍රියස්සහ ඇක්වා සමග . මෙහි දී අපි ලීෆ් ශ්‍රී ලංකාවේ හොඳම නැවත විකිණීමේ වටිනාකම ඇති ලෙස පිළිගැනෙන රථ සමඟ සංසන්දනය කළෙමු. ඒ එක කාණ්ඩයේ ප්‍රියස් XW30 සහ එක් පන්තියක් පසුපසින් සිටියත් Aqua ද සමග එහි ලංකාවේ ජනප්‍රියතාව සලකා. (විදුලි රථයේ අධික… Read More කිලෝමීටරයක ධාවන පිරිවැය