Author: EV rev

Read More

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සුද්ද කළයුතුය!

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව යනු රටේ ජනතාවට අතිශය සමීප මෙන්ම අත්‍යවශ්‍ය ආයතනයකි. එසේ වුවද එය නාමිකව පමණක් රජයේ ආයතනයක් බවට පත් කරමින් එහි බොහෝ කටයුතු පුද්ගලික අංශයට පවරාදීමට යෑම සම්බන්ධයෙන් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ දැඩි කතා බහක් […]

Read More

Mahindra e2o

මේක e20 ගැන විවරණයක් නෙමෙයි, නමුත් අති විශේෂ දෙයක් කියන්නයි! ලක්ෂ දාහතාමාරකට අලුතෙන්ම මේ කාර් එක වගකීමක් එක්ක ගන්නපුළුවන්. දොර දෙක වුනත් පස්ස සීට් එකේ දෙන්නෙකුට හොඳට ඉඩ තියනවා. පස්සට යන්න අමාරු නැහැ හැබැයි බහින්න […]

Read More

සුළංමෝල් සහ විශාල බමන පෙති.

ස්වභාවිකව ලෝකයේ ඇති පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව අතරින් සුළං බලයට විශේෂ තැනක් ලැබීමට හේතු කීපයක් ඇත. එයින් එකක් වන්නේ, එය මිනිසා විසින් සොයාගත් පැරණිම බල ශක්තියක් වීම නිසා එය පාලනය කිරීමේ ක්‍රම ගැන අද වන […]

Read More

EV බැටරියෙන් දිගුකලක් වැඩගමු.

හුඟදෙනෙකුට විදුලිරථයකට ආයෝජනය කිරීමේදී හිතෙන දෙයක් බැටරිමිල. මේක අනවශ්‍ය බයක්විදියටයි අපි දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතුවක් නැතුවම නෙමෙයි. ලීෆ් බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරියට නෑ, නමුත් ආරක්‍ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක්  […]

Read More

ආරුක්කු 9 පාලම සහ ප්ලාස්ටික්

ඉංජිනේරු ඩී. ජේ විමලසුරේන්ද්‍ර, කොන්ත්‍රාත්කරු පී. අප්පුහාමි, වාස්තු විද්‍යාඥ හැරල්ඩ් මාවුඩ් මහත්වරුන්ගේ දායකත්වයෙන් හැදුනු ආරුක්කු නමය පාලම රටට විශාල සංචාරක ආකර්ෂණයක් ගේනව. බලන්න වීඩියෝව, දුම්රිය පාලම උඩින් ගිහිල්ලා උමගට ඇතුල් වෙන දර්ශනය මොන තරම් ආකර්ෂණීයද […]