Free Public Transport

Luxembourg is set to become the world’s first country to make all of its public transportation free. The newly re-elected prime minister Xavier Bettel and the coalition government have announced that they will lift all fares on trains, trams and buses next summer. Taking aim at long commutes and the country’s carbon footprint, the new move… Read More Free Public Transport

විදුලි රථ – වාසි අවාසි

වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න. වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ. සම්පූර්ණ ෆොසිල ඉන්ධන සහ හයිබ්‍රිඩ් වාහන වල සංකීර්ණතාවය හේතුවත් මෙයට එක් හේතුවක් වේ. ලංකාවේ නම් මෙයට දිය හැකි හොඳම උදාහරණය, ‘වැගන් ආර්’ වාහනය වේ. ලාභයට… Read More විදුලි රථ – වාසි අවාසි

කුඩා දරුවන්ට බලශක්ති දැනුම

කණිෂ්ට පාසැල් වල දරුවන්ට බල ශක්තිය ගැන ඉගැන්විය යුතු හේතුව ~ ලිව්වේ ලලිත් කරුණාරත්න ඇටුවම් බසින ලද දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් මෙන්ම, කොත්තුවක් කමින් ඉන්දියන් ටෙලියක් බලා නින්දට යන ඒක හේතුක ජීවීන්ට බල ශක්තිය ගැන ඉගැන්වීම, හරකුන්ට සහ එළ දෙනුන්ට අවකලනය කියා දෙනවාක් මෙනි. ඒ අවාසනාවන්ත ජීවීන් අමතක කර ජීවිතය දෙස නැවුම් අයුරෙන් බැලිය හැකි,… Read More කුඩා දරුවන්ට බලශක්ති දැනුම

සූර්යබල මහා සංග්‍රාමය

ශ්‍රී ලංකාවේ බලශක්ති වෙළඳාම ඉතා දුෂිත සහ පවුල් කිහිපයකට පමණක් අයත්! විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ගෙදරට එවන්න රුපියල් 22ක් වැය කරන්නේ මේ පවුල් හය විසින්, නිලධාරීන් සහ දේශපාලකයන් එකතුව දාන ඩීල් නිසා. “සූර්යබල සංග්‍රාමය” පවුල් හයකට අයිති වී තිබූ බලශක්ති ව්‍යාපාරය විදුලි පාරිබෝගිකයන් මිලියනයකට විවෘත කළා. බදුගෙවන කුඩා ව්‍යවසායකයන් 20,000 ක් සහ, ඉදිරි අරමුණු ඇති තවත් මිලියනයක්… Read More සූර්යබල මහා සංග්‍රාමය

Congestion catching up the cost of War!

This was a ‘friendly’ debate in the garden between Kussi Amma Sera, Serapina and Mabel Rasthiyadu under the margosa tree. Sweaty and perspiring, Serapina had rushed into the garden, complaining bitterly about the traffic on Thursday morning. “Balanna Akkey, goda kalayak nasthiwuna paare, traffic hinda (I wasted a lot of time on the road due to the traffic).” “Giya sumane mattath eh-wage wedak wuna (I… Read More Congestion catching up the cost of War!

ලංකාවට සැහැල්ලු දුම්රිය

මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතය. කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට… Read More ලංකාවට සැහැල්ලු දුම්රිය