Category: EV | විදුලි රථ

Read More

Tesla වසර 10 ඉදිරියේ, VW කියයි!

Tesla has more capital than the world’s biggest car company, VW’s Diess suggests.
Reports say Tesla can raise more than $2 billion overnight by issuing new shares, but VW would have to sell 2.5 million cars to raise those funds, according to an investor.

Read More

කොරෝනා සහ EV

COVID-19 අපේ ජීවිත වෙනස් කරගන යනවා. එපමණක් නෙමෙයි අනාගතයට හිතන්න ගොඩක් දේවල් දෙනවා. ඒ ආර්ථික, සමාජයීය, පාරිසරික සහ අනෙත් හැම පැත්තකින්ම. විදුලි රථ වලට සහ ඒ ප්‍රවර්ධනයට, ප්‍රගතියට මේ තත්ත්වය කොහොම බලපායිද? විදුලි රථවලට පමණක් […]

Read More

දේශීය කාර් හරි පාරෙද?

කපිල ද සිල්වා මහතා කුඩා විදුලි මෝටර් රථයක් නිපදවීම වෙනුවෙන් බොහෝ වෙහෙස වෙනවා. එමෙන්ම කප්ලා මෝටර් සමාගමේ නිෂ්පාදිත ගොල්ෆ් රථ ලංකාවේ ආයතනවල භාවිතා වෙනවා. ලංකාවේ විදුලි මෝටර් රථ නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔහුගේ ප්‍රයත්නය සහ […]

Read More

පරණ ලීෆ් බැටරි හිඟය

කිලෝමීටර් ලක්ෂයක් EV එකක් දුවපු කෙනෙක්ට මිලියනයක් දීලා බැටරියක් දැම්මත් පෙට්‍රල් කාරෙකක් දිව්වට වැඩිය තව මිලියනයක් විතර ලාබයි.

නමුත් මුල් බැටරියෙන් කිලෝමීටර් ලක්ෂ දෙක පහුකරලා දුවපු ලීෆුත් ලංකාවෙ තියනවා. කරපු ඉතිරිය කාරෙක අලුතෙන් ගත්තු ගානටත් වැඩියි.

Read More

Toyota, VW take 6 years to catch Tesla

From technology to business models, Tesla is continuously bringing more tasks within their control. Competitors will have little or no choice but to follow Tesla’s leaving their outdated technology and old business models.
Toyota and VW each sell 10 million cars a year. Tesla delivered only about 367,500 in 2019. But not only with the electronics technology, sourcing, logistics and even in business modelling, Elon Musk’s young company is far ahead of the industry giants.

Read More

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.

මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.

Read More

ටෙස්ලා – Rocking the ICE boat

ගෝලීය ගමනාගමනය වේගයෙන් වෙනස් වෙනවා, විදුලිකරණයෙන් සහ ස්වයංපාලිත වීමෙන්.
ටෙස්ලා වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන සීය පහුකලා, ලෝකේ දෙවන වටිනාම මෝටර් රථ සමාගම වෙමින්.
ටෙස්ලා අයත්වෙන සුඛෝපභෝගී කාණ්ඩයට පමණක් නොවෙයි ඔවුන්ගේ වේගවත් ඉදිරිගමන සහ නව දැක්ම දැනටම ලෝකේ සාම්ප්‍රදායික කාර් සමාගම් හැම එකකටම තර්ජනයක් වෙලා.

Read More

VEGA making Waves

ලොවපුරා මාධ්‍යවල වේගා ගැන කතාවෙනවා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටක් වුනු අපේ ඉන්ජිනේරැ තාක්ෂනය ලොවේ ඉහලටම ඔසවා තැබෙන අවස්තාවක් මෙය. නූතන රථ පාලනයවෙන්නේ මෘදුකාංග මත. නවීන මෝටර් රථයක් පාලනයේදී මයික්‍රෝප්‍රොසෙසර් දුසිමක් පමණ කෝඩ් පේලි ( මෘදුකාංගයක ප්‍රමාණය […]

Read More

වේග ආරෝපණ නරකද?

වේග ආරෝපණය හොදද නරකද යන්න අපිට තියන ප්‍රශ්නයක්, වෙන්නේ බොහොම අඩුවෙන් වුනත්. මේ ලංකාවෙ ධාවනය වෙන ලීෆ් එකක බැටරියේ තත්වය (SOH) පෙන්වන වාර්තා, ලීෆ් ස්පයි එකෙන්. එකම රථය කිලෝමීටර් 136,000 සහ තවත් දාහකින් පස්සේ ගත්තු […]

Read More

බැටරියට ටිප් එකක්

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්.  (ලීෆ් කිව්වට ඕනෑම විදුලි රථයක් ලිතියම් […]

Read More

විදුලි යෝදයා

ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය.බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී ඇත. ඔවුන් විසින් ටොන් 111 […]

Read More

විදුලි රථ – වාසි අවාසි

වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න. වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ. සම්පූර්ණ ෆොසිල ඉන්ධන සහ හයිබ්‍රිඩ් […]

Read More

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි.  2. නැවත විකුණුම් වටිනාකම […]

Read More

Second Hand මාකට් එක!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .

Read More

කිලෝමීටරයක ධාවන පිරිවැය

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.

Read More

EV රේන්ජ් එක?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා, ළඟ ෂෙඩ් තිබුනා අවශ්‍ය වුනාම ඉන්ධන පුරවන්න. විදුලි රථත් ඒ වගේම […]

Import Procedure – EV

අපගේ අනුග්‍රාහක සමාගමක් වන GoEV ඔබගේ පහසුව, ආයෝජනයේ ඉහළම වටිනාකම සහ විශ්වාසනීයත්වය සුරැකෙන පරිදි පහත EV ආනයන / මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය ස්ථාපිත කරලා තියනවා. විදුලි රථවල මිළ, ලාභය ගැන ඇති සැක , නඩත්තුව, අවශ්‍යතාවයට […]

Read More

ටෙස්ලා, ඉන්ධන රථ පරයා ඉදිරියට

2019 දෙවන කාර්තුවේ අලෙවි ප්‍රථිපල අනුව ටෙස්ලා මොඩල් 3 තවමත් එම කාණ්ඩයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය පමණක් නෙමෙයි සුඛෝපභෝගී කාණ්ඩයේ අනෙක් රථ ඔක්කොම එකට ගත්තත් ඊට වැඩිය විකිණිලා!මේක වුනේ හඳුන්වාදීමෙන් අවුරුදු දෙකක් ඇතුලත, දුෂ්කර […]

Read More

විදුලිසැර වැදුණු ටොයොටා

ටොයෝටා අවුරුදු ගානක ඉඳන් හයිඩ්‍රජන් රථ වෙනුවෙන් බිලියන ගානක් ආයෝජනය කළා. 2018 අවසානය වෙනතෙක්ම කිව්වා හයිබ්‍රිඩ් රථ තමයි අනාගතය, හයිඩ්‍රජන් සමග අනාගතයේ මුහුන් වෙනකං.    ඒ අතරතුර කිව්වා විදුලි රථ ජනප්‍රියවීම ඔවුන්ට ගැටළුවක් නොවෙන බවත්, […]

Read More

Mahindra e2o

මේක e20 ගැන විවරණයක් නෙමෙයි, නමුත් අති විශේෂ දෙයක් කියන්නයි! ලක්ෂ දාහතාමාරකට අලුතෙන්ම මේ කාර් එක වගකීමක් එක්ක ගන්නපුළුවන්. දොර දෙක වුනත් පස්ස සීට් එකේ දෙන්නෙකුට හොඳට ඉඩ තියනවා. පස්සට යන්න අමාරු නැහැ හැබැයි බහින්න […]