Category: Batteries

Read More

පරණ ලීෆ් බැටරි හිඟය

කිලෝමීටර් ලක්ෂයක් EV එකක් දුවපු කෙනෙක්ට මිලියනයක් දීලා බැටරියක් දැම්මත් පෙට්‍රල් කාරෙකක් දිව්වට වැඩිය තව මිලියනයක් විතර ලාබයි.

නමුත් මුල් බැටරියෙන් කිලෝමීටර් ලක්ෂ දෙක පහුකරලා දුවපු ලීෆුත් ලංකාවෙ තියනවා. කරපු ඉතිරිය කාරෙක අලුතෙන් ගත්තු ගානටත් වැඩියි.

Read More

වේග ආරෝපණ නරකද?

වේග ආරෝපණය හොදද නරකද යන්න අපිට තියන ප්‍රශ්නයක්, වෙන්නේ බොහොම අඩුවෙන් වුනත්. මේ ලංකාවෙ ධාවනය වෙන ලීෆ් එකක බැටරියේ තත්වය (SOH) පෙන්වන වාර්තා, ලීෆ් ස්පයි එකෙන්. එකම රථය කිලෝමීටර් 136,000 සහ තවත් දාහකින් පස්සේ ගත්තු […]

Read More

අනිවාර්ය බැටරි ටිප් එකක්

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්.  (ලීෆ් කිව්වට ඕනෑම විදුලි රථයක් ලිතියම් […]

Read More

EV බැටරියෙන් දිගුකලක් වැඩගමු.

හුඟදෙනෙකුට විදුලිරථයකට ආයෝජනය කිරීමේදී හිතෙන දෙයක් බැටරිමිල. මේක අනවශ්‍ය බයක්විදියටයි අපි දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතුවක් නැතුවම නෙමෙයි. ලීෆ් බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරියට නෑ, නමුත් ආරක්‍ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක්  […]