Category: EV | විදුලි රථ

Read More

Second Hand මාකට් එක!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .

Read More

කිලෝමීටරයක ධාවන පිරිවැය

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.

Read More

EV රේන්ජ් එක?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා. නමුත් විදුලි රථ සහ ඉන්ධන රථ අතර ප්‍රදානම වෙනසක්, ටැංකිය පුරෝලා […]

Read More

ටෙස්ලා, ඉන්ධන රථ පරයා ඉදිරියට

2019 දෙවන කාර්තුවේ අලෙවි ප්‍රථිපල අනුව ටෙස්ලා මොඩල් 3 තවමත් එම කාණ්ඩයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය පමණක් නෙමෙයි සුඛෝපභෝගී කාණ්ඩයේ අනෙක් රථ ඔක්කොම එකට ගත්තත් ඊට වැඩිය විකිණිලා!මේක වුනේ හඳුන්වාදීමෙන් අවුරුදු දෙකක් ඇතුලත, දුෂ්කර […]