Category: Lifestyles

බස් කතාබස්

අද පානදුරේට යන්න ඕනවුනා, පාපැදිය preference එකවුනත් බයිසිකලෙන් නං උඹ මාව බලන්න එන්න එපා කියල අම්ම කියපු නිසාත්, ආපසු ගමන වෙන විදියක් නිසාත් ඔප්ෂන් හෙව්වා. ගූගල් අක්ක කිව්ව කාරෙකෙන් පැයයි, ට්‍රාන්සිට් නං […]

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම හෝ නාගරික වන රෝපණය ගැන. පාරක් දෙපසම,සෑම නගරයකම,හොදින් ගස් සිටෙව්වොත් දූෂිත වායුව […]

දරුවන්ට බලශක්ති දැනුම

ලෝකයේ දේශගුණය විෂම වීම හේතුවෙන් වෙනත් රටවල පාසැල් දරුවන් උද්ගෝෂණ කලද, ලංකාව වැනි පසුගාමී රටක එවැනි දෙයක් සිදු නොවන්නේ, දරුවන්ට පරිසර දූෂණය පිළිබඳ යතාර්ථය ඉගැන්වීමක් නොවන හෙයිණි.

ටෙස්ලා, ඉන්ධන රථ පරයා ඉදිරියට

2019 දෙවන කාර්තුවේ අලෙවි ප්‍රථිපල අනුව ටෙස්ලා මොඩල් 3 තවමත් එම කාණ්ඩයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය පමණක් නෙමෙයි සුඛෝපභෝගී කාණ්ඩයේ අනෙක් රථ ඔක්කොම එකට ගත්තත් ඊට වැඩිය විකිණිලා!මේක වුනේ හඳුන්වාදීමෙන් අවුරුදු […]

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න […]

යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.

ප්‍රංශයේ, ජර්මනියේ, පෝලන්තයේ සහ චෙක් ජනරජයේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් පීඩාකාරී තාප තරංගයක් මේ සතියේ බටහිර යුරෝපය පුපුරා ගියේය.  ඉන්දියාවේ දැඩි නියඟයක් හේතුවෙන් චෙන්නායි නගරයේ ජල සැපයුම යටපත් වී ඇති අතර එහි […]