සුළං (දුම්) රිය

කැනඩාවේ කැල්ගරි නගරයේ ඇති C-Train light-rail system යන දුම්රිය පද්ධතියට, ඒ නගරයේ ජනතාව ආදරය කරති. එය ඒ තරම්ම කාර්යක්‍ෂම වේ. 2017 වසරේ මේ දුම්රිය සේවාව ගමන් වාර මිලියන 102 ක් සමාප්ත කර ඇත. එක දුම්රියක 600 දෙනෙක්ට ගමන් කල හැකි නිසා බොහෝ මෝටර් රථ එමගින් පාරෙන් ඉවත් කර ඇත. තවත් එහි ඇති විශේෂයක් වන්නේ එය… Read More සුළං (දුම්) රිය

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම හෝ නාගරික වන රෝපණය ගැන. පාරක් දෙපසම,සෑම නගරයකම,හොදින් ගස් සිටෙව්වොත් දූෂිත වායුව සෑහෙන්න පිරිසිදු වේවි කියල. එමෙන්ම අපේ, ආයතනයේ සහ රටේ කාබන් පාදය අඩුකිරීම ගැන. නමුත් සත්‍ය තත්වය වෙනස්, මේ අපි ඒ ගැන තව විදියකටහිතුවොත්.… Read More වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

විදුලි යෝදයා

ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය.බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී ඇත. ඔවුන් විසින් ටොන් 111 ක් බරැති ‘ඊ ඩම්පර්’ [‘Elektro Dumper’] යන දැවැන්ත වාහනය නිෂ්පාදනය කර ඇත. මෙහි දිග අඩි 40ක් සහ උස අඩි 4… Read More විදුලි යෝදයා

තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

කවදහරි වැවක් හරහා පාපැදියකින් ගිහිං තියනවද? නැත්නං ගස් උඩින්? බොහෝ පාපැදි කරුවන්ගේ දැනට පිළිතුර ‘නැත’. අපි පාපැදි මංතීරු ගැන කතා කරද්දී බොහොමයක් ඇහුව ඕවා හරියන වැඩද, ලංකාවට ගැලපෙයිද, පිටපලාත්වල අයට ඇති වැඩේ මොකද්ද, ඔය සල්ලිවලින් බස් ටිකක් පාරට දැම්මනං හරි, පොදු ප්‍රවාහනය නෙමෙයිද දියුණු කලයුතු සහ මෙහේ රස්නේ වැඩියි ආදිය.  පාපැදියත් දැන් පොදු ප්‍රවාහන මාධ්‍යයක්,… Read More තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි… Read More Car Free Colombo

Rwanda Rising!

This picture is not from Europe or America. This is Rwanda. They have e-bikes in the streets that you locate with a mobile app. You use them and return them. They are charged by solar panels. They are saving Rwandans both time and money. Rwanda is becoming a small giant of Africa.‬

Congestion catching up the cost of War!

This was a ‘friendly’ debate in the garden between Kussi Amma Sera, Serapina and Mabel Rasthiyadu under the margosa tree. Sweaty and perspiring, Serapina had rushed into the garden, complaining bitterly about the traffic on Thursday morning. “Balanna Akkey, goda kalayak nasthiwuna paare, traffic hinda (I wasted a lot of time on the road due to the traffic).” “Giya sumane mattath eh-wage wedak wuna (I… Read More Congestion catching up the cost of War!