Category: Saving money

Read More

Manage Mobility

‘Mobility’ has become the new buzzword in the transport management industry as companies offer smarter ways for stakeholders to move their goods, services and people and also with the reassessing the needs of such movement.

What is Corporate Mobility?

All local, regional and international goods transport and personal travel requirements of an organisation, inclusive of all factors of such needs and costs of movements.

Read More

ටෙස්ලා,වේගා,හේමාස් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට.

හේමාස් සමූහ ව්‍යාපාරයේ කොටසක් වෙන ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කරල එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග […]

Read More

ගෙදර ඉඳං වැඩ

ආර්ථිකය හොඳ තත්වෙක නෙමෙයි කොරෝනාවයිරසය එනකොටත්, ආයතනිකව, පුද්ගලිකව බොහෝ දෙනෙකුගේ මෙන්ම රටේත්. යම් සහන මේ වෙනකොට ප්‍රකාශ වෙලා තිබුනත් සහනාධාර වලින් ආර්ථිකය නංවන්න බැහැ. දැන් කොරේ පිටට මරේ වගේ නිවාඩුත් දීල. මාර්තු විසිතුන්වෙනිදායින් ඇරබෙන සතිය […]

Read More

සුඛෝපභෝගී නිවසක තිරසාර දිවියක්

ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ඔබට කිහිප අතකින්ම ලැබෙයි. ඒ ආර්ථික ලාභ අතින් පමණක් නොවෙයි, කාලය, සව්ක්‍යය, ප්‍රවාහන ආදී හැම පැත්තකින්ම.

Read More

පරණ ලීෆ් බැටරි හිඟය

කිලෝමීටර් ලක්ෂයක් EV එකක් දුවපු කෙනෙක්ට මිලියනයක් දීලා බැටරියක් දැම්මත් පෙට්‍රල් කාරෙකක් දිව්වට වැඩිය තව මිලියනයක් විතර ලාබයි.

නමුත් මුල් බැටරියෙන් කිලෝමීටර් ලක්ෂ දෙක පහුකරලා දුවපු ලීෆුත් ලංකාවෙ තියනවා. කරපු ඉතිරිය කාරෙක අලුතෙන් ගත්තු ගානටත් වැඩියි.

Read More

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.

මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.

Read More

හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!

විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවෙනව මේ වසරෙ මෙගාවොට් 300 ක බලශක්ති හිඟයක් (ඉල්ලුම සහ සැපයුම අතර පරතරය) විදුලි මිලදීගැනීම් වලින් පුරවන්න. පුනර්ජනනීය බලය විසඳුමක් විදියට මණ්ඩලය හෝ රජය දකින්නේ නැහැ. මේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙන ආචාර්ය විදුර […]

Read More

ආර්ථිකය, පරිසරය, කාර්

සැරිසර අපේ ජීවිතවල කොටසක් එය අපව සතුටු කරවනවා. වෘත්තිමය සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වන ගමන් බිමන් වලින් පවා අප තෘප්තිමත් වීම අත්‍යවශ්‍යයි. නමුත් කාර් සහ නඩත්තුව කියන්නේ වියදමක් පමණක් නෙමෙයි පරිසර ගැටළුවක්. නමුත් අත්‍යාවශ්‍යයි. මේ […]

Read More

Fast Charger Investment

Invest in a guilt free green business with promising returns.
හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!
වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු ගැනයි මේ.

Read More

පාවිච්චිකළ වාහනයක්?

‎මේ බාවිතාකල වාහනයක් මිලදී ගැනීමට යන ඔබට උපදෙස්. 1. වාහනයට අදාල ලියකියවිලි පෙර අයිතිකරුවන් පිලිබඳ විස්තර පොත original ද duplicate ද යන්න. (Duplicate නම් නැවත විකිනීමෙදී ගැටලු පැනනගිනවා ලන්කාවේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා) වාහනයේ පොතේ තිබෙන […]

Read More

බැටරියට ටිප් එකක්

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්.  (ලීෆ් කිව්වට ඕනෑම විදුලි රථයක් ලිතියම් […]

Read More

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි.  2. නැවත විකුණුම් වටිනාකම […]

Read More

Second Hand මාකට් එක!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .

Read More

කිලෝමීටරයක ධාවන පිරිවැය

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.

Read More

EV රේන්ජ් එක?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා, ළඟ ෂෙඩ් තිබුනා අවශ්‍ය වුනාම ඉන්ධන පුරවන්න. විදුලි රථත් ඒ වගේම […]

Read More

EV බැටරි කල්පැවැත්ම

හුඟදෙනෙකුට විදුලිරථයකට ආයෝජනය කිරීමේදී හිතෙන දෙයක් බැටරිමිල. මේක අනවශ්‍ය බයක්විදියටයි අපි දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතුවක් නැතුවම නෙමෙයි. ලීෆ් බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරියට නෑ, නමුත් ආරක්‍ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක්  […]