Free Public Transport

Luxembourg is set to become the world’s first country to make all of its public transportation free. The newly re-elected prime minister Xavier Bettel and the coalition government have announced that they will lift all fares on trains, trams and buses next summer. Taking aim at long commutes and the country’s carbon footprint, the new move… Read More Free Public Transport

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම හෝ නාගරික වන රෝපණය ගැන. පාරක් දෙපසම,සෑම නගරයකම,හොදින් ගස් සිටෙව්වොත් දූෂිත වායුව සෑහෙන්න පිරිසිදු වේවි කියල. එමෙන්ම අපේ, ආයතනයේ සහ රටේ කාබන් පාදය අඩුකිරීම ගැන. නමුත් සත්‍ය තත්වය වෙනස්, මේ අපි ඒ ගැන තව විදියකටහිතුවොත්.… Read More වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

කුඩා දරුවන්ට බලශක්ති දැනුම

කණිෂ්ට පාසැල් වල දරුවන්ට බල ශක්තිය ගැන ඉගැන්විය යුතු හේතුව ~ ලිව්වේ ලලිත් කරුණාරත්න ඇටුවම් බසින ලද දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් මෙන්ම, කොත්තුවක් කමින් ඉන්දියන් ටෙලියක් බලා නින්දට යන ඒක හේතුක ජීවීන්ට බල ශක්තිය ගැන ඉගැන්වීම, හරකුන්ට සහ එළ දෙනුන්ට අවකලනය කියා දෙනවාක් මෙනි. ඒ අවාසනාවන්ත ජීවීන් අමතක කර ජීවිතය දෙස නැවුම් අයුරෙන් බැලිය හැකි,… Read More කුඩා දරුවන්ට බලශක්ති දැනුම

ආණ්ඩුවේ කුණු සහ අපේ කුණු

කොළඹ කුණු කොළඹ වාසීන්ගේ පමණක් නොවේ. කොළඹ වාසීන් කොළඹ කුණුවලට අකමැතිය. පුත්තලම් වාසීන්ද අකමැතිය. අනෙකුත් නගර වාසීන්ද එසේමය. කුණුවලින් භාගයක් අඩු කිරීම ඉතා පහසුය. වැඩිපුර බෙදා ගෙන ඉවත දමන කෑම කුණුය. ලොරිවල පටවාගෙන තලමින් කොළඹට ගෙන එන එළවලු පැය 24කට පසු කුණුය. අනවශ්‍ය ලෙස ගෙදරට ගෙනගොස් ඉවත දමන ප්ලාස්ටික් කුණුය. ප්‍රතිචක්‍රීකරණය කළහැකිදේ පවා අන් කුනුසමග… Read More ආණ්ඩුවේ කුණු සහ අපේ කුණු

තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

කවදහරි වැවක් හරහා පාපැදියකින් ගිහිං තියනවද? නැත්නං ගස් උඩින්? බොහෝ පාපැදි කරුවන්ගේ දැනට පිළිතුර ‘නැත’. අපි පාපැදි මංතීරු ගැන කතා කරද්දී බොහොමයක් ඇහුව ඕවා හරියන වැඩද, ලංකාවට ගැලපෙයිද, පිටපලාත්වල අයට ඇති වැඩේ මොකද්ද, ඔය සල්ලිවලින් බස් ටිකක් පාරට දැම්මනං හරි, පොදු ප්‍රවාහනය නෙමෙයිද දියුණු කලයුතු සහ මෙහේ රස්නේ වැඩියි ආදිය.  පාපැදියත් දැන් පොදු ප්‍රවාහන මාධ්‍යයක්,… Read More තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි… Read More Car Free Colombo

යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.

ප්‍රංශයේ, ජර්මනියේ, පෝලන්තයේ සහ චෙක් ජනරජයේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් පීඩාකාරී තාප තරංගයක් මේ සතියේ බටහිර යුරෝපය පුපුරා ගියේය.  ඉන්දියාවේ දැඩි නියඟයක් හේතුවෙන් චෙන්නායි නගරයේ ජල සැපයුම යටපත් වී ඇති අතර එහි මිලියන 9 ක පදිංචිකරුවන් විශාල හිඟයකට නිරාවරණය වී තිබේ.  එක්සත් ජනපදයේ තෙතමනය සහිත මාස 12 ක වාර්තාගත වාර්තාවෙන් පසුව, මැදපෙරදිග හා මහා තැනිතලා… Read More යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.

පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’

පාපැදි තරගවලදී මෙන් ම මහා මාර්ගයේදී ද පාපැදිකරුවන්ගේ ජීවිත අතිශයින් අනාරක්ෂිත තත්ත්වයක පවතින්නේ, ධාවනයේදී ඔවුන් සම්පූර්ණයෙන් නිරාවරණය වන හෙයිනි. ඒ අනුව, පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවතම පිටුවක් පෙරළමින් පාපැදිකරුවන් සඳහා සුවිශේෂ එයාර් බෑගයක් නිෂ්පාදනය කර තිබේ. ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැත්වෙන තාක්ෂණ ප්‍රදර්ශනයේදී මෙය හඳුන්වා දුන්නේය. “මේ එයාර් බෑග් එක ඇතුළෙ කුඩා විද්‍යුත් උපකරණයක් තියෙනවා. පාපැදිය අනතුරකට… Read More පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’

විදුලි බල්බ කුප්පිලාම්පු කිරීම… අනාගතය ආපස්සට!

මාස දෙක තුනකට පාරක්වත් සමාජ මාධ්‍ය වල පළවෙනවා ලීෆ් එකකට එන්ජිමක් දාන්න බැරිද, ඇයි ඒවායේ ගණන් අඩුවෙන්නේ වැනි පෝස්ට්. මේ පෝස්ට් වලට කමෙන්ට් කරනවා කිහිප වර්ගයක අය. ප්‍රධාන වශයෙන්ම විහිළු කාරයෝ, ගෝලීය උණුසුම වැඩිවීම ප්‍රතික්ෂේප කරන්නෝ, විදුලි රථවල පැවැත්ම විශ්වාස නොකරන්නෝ සහ කරන්නෝ සහ තවත්. මුලින්ම පෙරේද චමත් පළිහපිටිය කියපු දෙයක්. ඔහු හැදින්වුවා එලෝන් මස්ක්ව (ටෙස්ලා)… Read More විදුලි බල්බ කුප්පිලාම්පු කිරීම… අනාගතය ආපස්සට!