Read More

ඩීසල් පෙට්‍රල් හයිබ්‍රිඩ් කාර් 2035 තහනම්.

ගස් වැවීමෙන්, ප්ලාස්ටික් අවම කිරීමෙන් පමණක් කාලගුණ වෙනස පාලනය කල නොහැකි බව අප අවබෝධ කරගත යුතුයි.
අපේ වැරදි විශ්වාස සහ ප්‍රතිපත්ති අනුව හයිබ්‍රිඩ් රථ පරිසර හිතකාමී ලෙසයි සැලකෙන්නේ. එපමණක් නොව, ආර්ථිකයටත් අවාසියි.

Read More

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.

මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.

Read More

ටෙස්ලා – Rocking the ICE boat

ගෝලීය ගමනාගමනය වේගයෙන් වෙනස් වෙනවා, විදුලිකරණයෙන් සහ ස්වයංපාලිත වීමෙන්.
ටෙස්ලා වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන සීය පහුකලා, ලෝකේ දෙවන වටිනාම මෝටර් රථ සමාගම වෙමින්.
ටෙස්ලා අයත්වෙන සුඛෝපභෝගී කාණ්ඩයට පමණක් නොවෙයි ඔවුන්ගේ වේගවත් ඉදිරිගමන සහ නව දැක්ම දැනටම ලෝකේ සාම්ප්‍රදායික කාර් සමාගම් හැම එකකටම තර්ජනයක් වෙලා.

Read More

සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය

සැටලයිට් තාක්ෂනය තරම් සාගරය විශ්ලේෂණය කිරීමේ කාර්යයන් වලට සහාය වූ තවත් තාක්ෂණයක් ලොව නැත. ඉන් සාගර ජලයේ උස මැනීම ඉතා වැදගත් දෙයක් විය. සැටලයිට් මගින් සාගර ජලයේ මධ්‍යන උස මිලි මීටරයක් ඉහළ ගියද, එයද නිරීක්ෂණය […]

Read More

VEGA making Waves

ලොවපුරා මාධ්‍යවල වේගා ගැන කතාවෙනවා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටක් වුනු අපේ ඉන්ජිනේරැ තාක්ෂනය ලොවේ ඉහලටම ඔසවා තැබෙන අවස්තාවක් මෙය. නූතන රථ පාලනයවෙන්නේ මෘදුකාංග මත. නවීන මෝටර් රථයක් පාලනයේදී මයික්‍රෝප්‍රොසෙසර් දුසිමක් පමණ කෝඩ් පේලි ( මෘදුකාංගයක ප්‍රමාණය […]

Read More

ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය

Sri Lanka’s first floating solar plant with technology backing from Norway, will open in the northern Kilinocchi district. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි Trine […]