තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

කවදහරි වැවක් හරහා පාපැදියකින් ගිහිං තියනවද? නැත්නං ගස් උඩින්? බොහෝ පාපැදි කරුවන්ගේ දැනට පිළිතුර ‘නැත’. අපි පාපැදි මංතීරු ගැන කතා කරද්දී බොහොමයක් ඇහුව ඕවා හරියන වැඩද, ලංකාවට ගැලපෙයිද, පිටපලාත්වල අයට ඇති වැඩේ මොකද්ද, ඔය සල්ලිවලින් බස් ටිකක් පාරට දැම්මනං හරි, පොදු ප්‍රවාහනය නෙමෙයිද දියුණු කලයුතු සහ මෙහේ රස්නේ වැඩියි ආදිය.  පාපැදියත් දැන් පොදු ප්‍රවාහන මාධ්‍යයක්,… Read More තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි… Read More Car Free Colombo

පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’

පාපැදි තරගවලදී මෙන් ම මහා මාර්ගයේදී ද පාපැදිකරුවන්ගේ ජීවිත අතිශයින් අනාරක්ෂිත තත්ත්වයක පවතින්නේ, ධාවනයේදී ඔවුන් සම්පූර්ණයෙන් නිරාවරණය වන හෙයිනි. ඒ අනුව, පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවතම පිටුවක් පෙරළමින් පාපැදිකරුවන් සඳහා සුවිශේෂ එයාර් බෑගයක් නිෂ්පාදනය කර තිබේ. ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැත්වෙන තාක්ෂණ ප්‍රදර්ශනයේදී මෙය හඳුන්වා දුන්නේය. “මේ එයාර් බෑග් එක ඇතුළෙ කුඩා විද්‍යුත් උපකරණයක් තියෙනවා. පාපැදිය අනතුරකට… Read More පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’