Tag: Q&A

විදුලි රථ ලංකාවට හොඳද?

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි.  2. […]